මේ වාරේ
Me Waare
  • Category : Music Video
  • Year : 2022

  • Song

    මේ වාරේ ගී පද / Me Waare Lyrics

    මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
    පානා කෝලේ මානා දෑසේ මා හා රහසේ (රාසේ)
    පිපුණු මලේ දැක ආවේ මෙහේ
    මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ
     
    ඉනාව ඒ දෑසේ
    මුලාවි මා ආවේ
    බලාවි මේ වාරේ
    අවුලවාන මා ආයේ
     
    මේ වාරේ
    බලාවි ඈ ආයේ
    මේ වාරේ
     
    සැලෙන හිනාවට වීලා සෙනේ
    නොදැනම මා නුඹෙ වීලා වගේ
    සඳ තරුවේ මට කීවා රඟේ
    නුඹ දුරලාවිලු මේ පාලුවේ
     
    නොකර කතා නුඹ ඉඟි දෙන යාමේ
    මා සැනහේ සංසාරේ
     
    ඉනාව ඒ දෑසේ
    මුලාවි මා ආවේ
    බලාවි මේ වාරේ
    අවුලවාන මා ආයේ
     
    මේ වාරේ
    බලාවි ඈ ආයේ
    මේ වාරේ
     
    මේ රෑ යාමේ පෝදා පානේ පායා අහසේ
    පානා කෝලේ මානා දෑසේ මා හා රහසේ (රාසේ)
    පිපුණු මලේ දැක ආවේ මෙහේ
    මිලින නොවේ මගෙ ප්‍රේමාදරේ
     
    ඉනාව ඒ දෑසේ
    මුලාවි මා ආවේ
    බලාවි මේ වාරේ
    අවුලවාන මා ආයේ
     
    මේ වාරේ
    බලාවි ඈ ආයේ
    මේ වාරේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS