මෙතුවක් දුර ගෙවලා මෙතැකින් අපි දෙදෙනා
Methuwak Dura Gewala
  • Lenght : 03:43

  • Lyrics

    Sajith
    V.
    Song

    මෙතුවක් දුර ගෙවලා මෙතැකින් අපි දෙදෙනා ගී පද / Methuwak Dura Gewala Lyrics

    මෙතුවක් දුර ගෙවලා
    මෙතකින් අපි දෙදෙනා
    සමුගන්න නොවේ
    මම පෙම් කෙරුවේ //
     
    ඔබගෙන් ලද හසරැල් කදුලක් වී දෙනෙතින්
    ගැලුවත් හොර රහසින් ඔබ නෑ මගෙ අසලින්
    ඔබමයි තාම විමසන්නේ සත්තයි හිතින් මගේ
     
    මෙතුවක් දුර ගෙවලා....
     
    මගේ සෙනෙහේ මදි නම් අද ඇති තැන හොඳ නම්
    අපේ ඇසුරට වැඩියෙන් ඔබ අද සතුටින් නම්
    මම නෑ හිරිහැර කරන්නේ ඉන්නම් දුරින් ඔබේ
     
    මෙතුවක් දුර ගෙවලා.... //

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS