මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
Mudu Parama Supivithuru Adarayen
  • Category : Music Video

  • Song

    මුදු පරම සුපිවිතුරු ආදරයෙන් ගී පද / Mudu Parama Supivithuru Adarayen Lyrics

    මුදු පරම සුපිවිතුරු ආදරයෙන්
    අප වෙළී දෙඩූ අද සැඳෑ කලේ
    ඔබගෙන් සමු ගත් මොහොතේ
    ඔබෙ සිත මා පසුපස මගෙ කුටියට ඇවිදින්...
     
    ඒ සිත මා ළඟ කතා කරනවා
    දෑස ම නොපියා බලා හිඳිනවා
    දඟකාරකම් කරමින්
    නෙත් පියන්න ඉඩ දෙන් නෑ...
    නේවාසිකාගාරේ...
     
    පොත් අතර රැඳී ඔබ අකුරු කියූව ද
    කිසිවක් මතකයෙ නොරැඳෙන බව දනිමී
    ඔබෙ සිත මා ළඟ හින්දා...
     
    ඔබේ සිතට ඔබ කියන්න මිහිරියෙ
    ආපසු එන්න කියා...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS