මුතුලතා.. සිනහා පොකුරු පා
Muthu Latha Sinaha Pokuru Paa
  • Lenght : 03:31

  • Song

    මුතුලතා.. සිනහා පොකුරු පා ගී පද / Muthu Latha Sinaha Pokuru Paa Lyrics

    මුතුලතා සිනහා පොකුරු පා
    මුතු මැණිකේ බලනු එපා 
    නෙත පැටලී සිත මා අසරණ වෙලා
     
    මම ළඳේ කෙලෙසද කියන්නේ
    අාල හැඟුම් 
    මුව ගොළු වේ
    හිත පැටලී අද මා අසරණ වෙලා 
     
    ගෙලේ තොරොම්බොල් මාලේ පළඳා
    ඉහේ තැඹිලි තෙල් ගාලා පීරා 
    පාළොස්වක පෝදා හඳ ගමට වඩින ලීලෙන්
    දෙවටේ නුඹ එන්නා
     
    මුතුලතා.....
     
    තුන්තිස් පැය රෑ නිදි නම් නැතුවා
    ඉලංදාරි මං රහසේ හැඬුවා
    මුතුබිඳු මුතු මැණිකේ 
    නුඹ කරකාරෙට ගන්ටා 
    පූරුවේ පින් නැතුවා
     
    මුතුලතා ....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS