නිල්වන් මුහුදු තීරේ Cover
Nilwan Muhudu Theere Cover
  • Year : 2020

  • Song

    නිල්වන් මුහුදු තීරේ Cover ගී පද / Nilwan Muhudu Theere Cover Lyrics

    මා තනිවෙලා නැව්තලේ
    මා එතෙර ආ දා
    ඈ නැවත ආවා
    ඒ මොහොත සිහි වේ අද වගේ
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
    මා එතෙර ආ දා
    ඈ නැවත ආවා
    ඒ මොහොත සිහි වේ අද වගේ
    මා හා තුරුලු වීලා
    දෑසේ කඳුළු බීලා
    රහසේ සුසුම් ලෑ හඬ ඇසේ
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
    රෑ සොඳුරු මොහොතේ
    මා මිදුණු යාමේ
    ඈ දෙතොල මාගේ දෙකොපුලේ
    ගෑ ඒ සුවඳ විහිදේ
    මූණේ තවම මාගේ
    නෑ මා පිසින්නේ නෑ මුව මගේ
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
    නිල්වන් මුහුදු තීරේ
    ගල්මල් පිපුණු යායේ
    මා තනිවෙලා නැව්තලේ
    ඈ ඇත ඇගේ යහනතේ
    මා තනිවෙලා නැව්තලේ
    මා තනිවෙලා නැව්තලේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS