ඔබ ගැන සිතුවා මා.. දිව රෑ පුරා
Oba Gana Sithuwa Ma
  • Lenght : 03:44

  • Song

    ඔබ ගැන සිතුවා මා.. දිව රෑ පුරා ගී පද / Oba Gana Sithuwa Ma Lyrics

    ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරා
    හදවත හැඬුවා මා ඔබ නෑ කියා
    හැර දමා මාව ඈත ගියා නම්
    ඔබ එන තුරු ආයේ ඉන්නම් මා මග බලන්
    ඔබ එන තුරු ආයේ ඉන්නම් මා මග බලන්............
     
    පාළුවේ මා හැඬුවේ අඳුරේ රැඳී
    මතක අපේ සිහි වේ පෙරදා රැඳී
    මේ වේදනා විඳ දරා ගෙන ඉමී
    තිබෙන තුරා ජීවිතය මෙමා අහිතක් නැතී.........
     
    ආදරේ නෑ බිඳුනේ පෙර සේ ඇතී
    සදා සිහින දකිමී මා ඔබගේ වෙවී
    පිදු ආදරේ මා තියා ගෙන ඉමී
    මතු බව පුරා ඔබ එන දා ඔබටම දෙමී......

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS