ඔබ මුලාවී.. මා සොයාවී ගී පද / Oba Mulawee Ma Soya Wee Lyrics
ඔබ මුලාවී මා සොයාවී
ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා
ඔබ සිතාවී මතු දිනේ
මාගේ ආදරේ ලැබෙයි කියා....
බඹරු මලින් වෙන්වන්නේ නෑ
රොන් අරගෙන ආයේ නොයන් නෑ
රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ
එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ
ඔබ මුලාවී මා සොයාවී
ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ
විකසිත වුණ මල ඔබ ඒ වාගේ
පැතුවත් හදවත ගන්න මට මාගේ
මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ
ඔබ මුලාවී මා සොයාවී
