ඔයා හින්දා මං වින්දා දුක් ගංගා ගී පද / Oya Hinda Man Winda Lyrics
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී ලඟින් ඈ දුරස් වී
මා ඔබෙ කියලා දෑතම පටලා
වෙරළේ පියමැන්න කාලයේ
මතකය ගෙනෙනා ආදරේ පිරිලා
පාලුව ගොඩගැහුනා ජීවිතේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී ලඟින් ඈ දුරස් වී
කාලය ගෙවිලා ඔබ වෙන්වීලා
කාටද හිමිවීලා මේ බවේ
ඒ දුක ඉවසා ගන්නට බැරුවා
ආයේ එනවාද හීන් සැරේ
කියාලා දීලා යනවද පියඹා
දන්නේ නෑ මගේ මදිවද ආදරේ
ඔයා හින්දා මං වින්දා දුක් ගංගා
එදා හංගා පෙම් බැන්දා ඔබ හට මා
ආදරේ කරලා දෑසම රිදවා
දමා ගිහින් මගෙන් වෙන්වෙලා
වෙනස් වී දුකක් දී ලඟින් ඈ දුරස් වී
වෙනස් වී දුකක් දී ලඟින් ඈ දුරස් වී
