ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුණා
Oya Nisa Handala Mage Asuth Riduna
  • Category : Music Video
  • Lenght : 03:52

  • Song

    ඔයා නිසා හඬලා මගේ ඇසුත් රිදුණා ගී පද / Oya Nisa Handala Mage Asuth Riduna Lyrics

    ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා
    තරහ වෙලා - හැර ගිය දා
    පාළුවේ උන්නේ - වේදනා දැනුණේ..//
     
    සිහිකරලා ඔබ ගැන මා හඬලා
    තව මට නෑ සැනසිල්ලක් ලැබිලා
    පෙම බිඳලා ඔබ ගිය දා ඉඳලා
    තනි වීලා ඉන්නේ සැමදා
     
    ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා
     
    සෙනෙහස මා මඳ සුළඟක් කරලා
    පා කෙරුවා එන ලෙස ඔබ සොයලා
    සුසුමක් වී ඒ සුළඟේ එතිලා
    එනු මැනවි මා හා බැඳිලා
     
    ඔයා නිසා හඬලා - මගේ ඇසුත් රිදුණා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS