පා සළඹ සලා නුඹ නටන රටා
Pa Salamba Sala Nuba Natana Rata
  • Category : Music Video
  • Lenght : 03:56

  • Song

    පා සළඹ සලා නුඹ නටන රටා ගී පද / Pa Salamba Sala Nuba Natana Rata Lyrics

    පා සළඹ සලා නුඹ නටන රටා
    දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා
    ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
    පා සළඹ සලා නුඹ නටන රටා
    දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා
    ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා..//
     
    අනුරාගී දෑසින්
    ඔබ හෙලනා බැල්මන්
    මා උමතු කරයි දැන්
    දෙව්ලිය ඔබ මනරම්
    අනුරාගී දෑසින්
    ඔබ හෙලනා බැල්මන්
    මා උමතු කරයි දැන්
    දෙව්ලිය ඔබ මනරම්
     
    පා සළඹ සලා නුඹ නටන රටා
    දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා
    ඔබෙ රුව දිලිසේ මා දෑස පිනා
    පා සළඹ සලා නුඹ නටන රටා
    දිඟුවරළ සැලේ සුව පවන් සලා
    රන් ළැමද සැලේ පා රිද්ම සලා
    ඔබෙ නිතඹ පෙනේ මා දෑස පිනා..///

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS