පාළු මුහුදේ හැපීPaalu Muhude Hapi
Film : VajiraYear : 1981Category : Film Song
පාළු මුහුදේ හැපී ගී පද / Paalu Muhude Hapi Lyrics
පාළු මුහුදේ හැපී
හිරු මඬල නිවේවී
වේදනා රළ බිඳේ
අඳෝනා හඬ නඟා
පාළු මුහුදේ හැපී...
නීල අම්බරේ
අඩවන් වූ තරු
ඇගේ නුවන් යුග සේ
මඟ බලා සිටී...
කඳුළින් දෙනුවන්
තෙමා වැටේවී
හෙට හිරු පායාදෝ...

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS