පෙම් සිතුවම්
Pem Sithuwam
  • Category : Music Video
  • Year : 2022

  • Song

    පෙම් සිතුවම් ගී පද / Pem Sithuwam Lyrics

    නූඹ ගාව මම මැවු හීන බොඳවීලා
    කඳුලින්ම ඒ දුක කීව නෙතු සඟවා
    හඳ නේන කළුවර රෑක තනියෙන් මා හා
    දැකලාද තරුකැට හීතලේ හැඬුවා
     
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
     
    නුඹ කීව ඒ පෙම් ගීත ගොළුවීලා
    දඟ පෑව කෙළිලොල් දෑස කෝ සොයනා
    සුව වින්ද ඒ මල් යාය ළඟ හිත මා
    රන්දා හදේ සෝ දුක් සෙමින් නිවුනා
     
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
     
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්
    ඇඳිලා තිබු ආදරේ
    පින්තාරු පෙම් සිතුවම්
    මැකිලා අද ඒ හද පෙම් හැඟුම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS