රෑ අහසින් වැටෙනා.. බින්දු බින්දු පිනි බින්දු
Ra Ahasin Watena
  • Lenght : 03:11

  • Song

    රෑ අහසින් වැටෙනා.. බින්දු බින්දු පිනි බින්දු ගී පද / Ra Ahasin Watena Lyrics

    රෑ අහසින් වැටෙනා
    බින්දු බින්දු පිණි බින්දු
    නොපිපි මල සොයනවා
    මුවා වී ඉන්න එපා
    හරි සීතයි
    සීතලයි පින්න
     
    සිප ගන්න බයෙන්
    මහ පොළොව
    පිණි බින්දු හඬනවා
    නිම්නාද දී
    දෙතොලතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න
     
    අනෝරා පිණි යටින්
    තෙමි තෙමී ඇවිදින්න
    ගිනි නැගෙනා ආත්මය
    පිණි දියෙන් දෝවන්න
    සිරුරතර ඉඩ දෙන්න
    නවාතැන්පල වෙන්න
    හරි සීතලයි පින්න

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS