මට මුළු ලොවම ඔබයි මගෙ මුළු ලොවම ඔබයි (Karoke) ගී පද / Mata Mulu Lowama Obai (Karoke) Lyrics
මට මුළු ලොවම ඔබයි..
මගෙ මුළු ලොවම ඔබයි..
සිනහව කඳුල ඔබයි..
ජය පැරදුමත් ඔබයි..//
ඔබ ලඟ නැති විට හිරු සඳු මිලිනව
ලෝකය නවතිනවා...
සුසුමක සිරවී හදවත නවතිනවා...
සුසුමක සිරවී හදවත නවතිනවා...
මට මුළු ලොවම ඔබයි...
ඔබ ලඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
හදගැඹ සහසක් මල් යලි පිඹිදෙනවා...
මට මුළු ලොවම ඔබයි...
