සැළලිහිණියෝ නුඹ දන්නෙ නැ
Salalihiniyo
  • Category : Music Video
  • Year : 2022

  • ORIGINAL SONG INFO
  • Lyrics : Ajantha Ranasinghe
  • Music : Dayarathna Ranatunga
  • Vocal : Amara Ranatunga

  • SongOriginal Song

    සැළලිහිණියෝ නුඹ දන්නෙ නැ ගී පද / Salalihiniyo Lyrics

    ෴෴෴ සැළ ලිහිණියෝ ෴෴෴
     
    සැළ ලිහිණියෝ උඹ දන්නෙ නෑ //
    පෙම් හිතක සුවේ හඳුනන්නෙ නෑ
    (සාගරය බඳු පෙම් ආදරය දැනුනොත් 
    උඹ කූඩුවේ ඉන්නෙ නෑ) //
     
    (වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම්) //
    මං ආදරේ කියන මට ආදරේ කරන 
    කුමරෙක් මටත් ඉන්නවා
    අපි ආදරෙන් ඉන්නවා
    සැළ ලිහිණියෝ ................
     
    (වෙන කාටවත් හේම නොකියන් හොඳේ
    මං උඹට රහසක් කියන්නම්) //
    අහසින් පියා සරන ආදර හැඟුම් මහිම
    දැන්නම් අපිත් දන්නවා
    අපි ආදරෙන් ඉන්නවා
    සැළ ලිහිණියෝ...............

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS