සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (නව රිද්ම)
Sanda Renu Wahena Me Seetha Rathriye (Remix)
  • Lenght : 04:10

  • ORIGINAL SONG INFO
  • Vocal : Prince Udaya Priyantha
  • Lyrics : Lalith Wasantha
  • Music : Jayantha Disanayake

  • SongOriginal Song

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්‍රියේ (නව රිද්ම) ගී පද / Sanda Renu Wahena Me Seetha Rathriye (Remix) Lyrics

    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්
     
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
     
    පියවී ලොවේ කිසිදා එක්වන්නෙ නෑ
    එනමුත් මගේ හදින් වෙන්වන්නෙ නෑ
    දෙතැන තනි වී සදා
    හෙලන සුසුමන් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්
     
    තිබුණත් හදේ පැතුමන් ඉටුවන්නෙදෝ
    ඔබ ගැන පැතු සිතින් වැලපෙන්නදෝ
    කඳුළු හසරැල් මවා
    ම සිත ලතැවුල් නිවා
    ඔබ ඉන්න මාගේ ළඟින්
     
    සඳරේණු වෑහෙනා මේ සීත රාත්රියේ
    ඔබ ඉන්න මාගේ ළඟින්
    හද පිරුණු වේදනා පිසදා සිනා සලා
    මට දෙන්න ආදරේ ඔබගේ හදින්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS