සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා
Seetha Re Yame (Duleeka)
  • Film : Duleeka
  • Year : 1974
  • Category : Film Song
  • Lenght : 03:33

  • Song

    සීත රෑ යාමේ අඳුරේ වාසනා නිල් දෑස පායා ගී පද / Seetha Re Yame (Duleeka) Lyrics

    සීත රෑ යාමේ අඳුරේ
    වාසනා නිල් දෑස පායා
    ආදරේ උණුසුම් සුසුම් වැල්
    මා හදේ රහසේ රැඳුනා
     
    දුලීකා…////
     
    මා බලා සිටියා දිවා රෑ කල්පනා යහනේ
    නෑ එවන් රුව තාම දුටුවේ නාඳුනන සිහිනේ
     
    සීත රෑ යාමේ අඳුරේ
    වාසනා නිල් දෑස පායා
    ආදරේ උණුසුම් සුසුම් වැල්
    මා හදේ රහසේ රැඳුනා
     
    මා ඔබේ හසරැල් ජලාශේ කිමිදෙනා මොහොතේ
    ඔබ සොයා එන්නම් ඉගිල්ලී තාරකා එළියේ
     
    සීත රෑ යාමේ අඳුරේ
    වාසනා නිල් දෑස පායා
    ආදරේ උණුසුම් සුසුම් වැල්
    මා හදේ රහසේ රැඳුනා
     
    දුලීකා…////////////

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS