සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
Seethala Sanda Eliye Oba Ha Surathaliye
  • Lenght : 02:44
  • Year : 1965

  • Song

    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ ගී පද / Seethala Sanda Eliye Oba Ha Surathaliye Lyrics

    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්
    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්
     
    ඔබ වේ මාගේ ප්‍රිය සොඳුරී
     
    ගොතලා කීවා ගී මිහිරි
    පරදයි වාගේ කෝකිළ නාදේ
    දෙසවන මාගේ රස මැවුනේ
    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්
     
    ඔබ හා එක් වී සැන්දෑවේ
     
    ඔරු පැද යන්නම් ගංඟාවේ
    ඔය හැඩ මූණේ පෙම් මදහාසේ
    කිසිදින නෑනේ අඩු වූයේ
    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්
    සීතල සඳ එළියේ ඔබ හා සුරතලියේ
    සුදු වැලි පාර දිගේ යන්නට ඇත්නම්
    ලස්සන ගීත ගයා දෑතට දෑත තියා
    සුන්දර සිහින මවා මා ඉන්නම්

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS