සිත ඔබට මුවාවී ඉකි බිඳිනා
Sitha Obata Muwa Wee Ikibidina
  • Category : Music Video
  • Lenght : 03:59

  • Song

    සිත ඔබට මුවාවී ඉකි බිඳිනා ගී පද / Sitha Obata Muwa Wee Ikibidina Lyrics

    සිත ඔබට මුවාවී ඉකිබිදිනා
    ඔබ ඇය හා සිනාසි සුව විදිනා
    ප්‍රේම ලොවේ දොර කවුලු වැසී
    සිත ඉකිගසමින් හඩනා හැටි
    සිත පෙමට මුවාවු දා ඉදලා
     
    සිත ඉවසන්නෑ කොපමණ සිතුවත්
    දුක අඩු වී නෑ කොපමණ හැඩුවත්
    ඔබ පෙම් කර නෑ මා පෙම් කෙරුවත්
    සිත පෙමට මුවාවු දා ඉදලා
     
    සිත ඔබට මුවාවී....
     
    සිත පිළිගන්නෑ ඔබ ඇගෙ කීවත්
    දුක අඩුවක් නෑ ඔබ හමුවුවත්
    ඔබ සමුගෙන නෑ ඇය සැනසුවත්
    ඔබ ඇයට ලගා වු දා ඉදලා
     
    සිත ඔබට මුවාවී....

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS