සිත පරව ගියා.. වත මිලින උනා
Sitha Parawa Giya Watha Milina Una
  • Lenght : 03:25

  • Song

    සිත පරව ගියා.. වත මිලින උනා ගී පද / Sitha Parawa Giya Watha Milina Una Lyrics

    සිත පරව ගියා
    වත මිලින උනා
    කදුලින් දෑස තෙමා
    ඔබ හදුනා ගනු කෙලෙසින්
     
    මොහොතක මා සිත පිනවයි
    යලි මා එලෙසින් රිදවයි
    මුසා බසින් මා රැවටී යාදෝ
    සිතුදේ නොමවේ…
    පැතු මැවේ
     
    සිත පරව ගියා
     
    වසන්තයක් යලි ඒදෝ
    කතරක මා තනි වේදෝ
    මසිත සොරාගන වෙන්වී නොයන්න
    දුකෙහී සැපැහී…
    මා ඉන්නම්
     
    සිත පරව ගියා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS