සිත්තම් කරමින්.. මනසේ ඔබෙ රුව ගී පද / Siththam Karamin Manase Obe Ruwa Lyrics
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසලෙන් නැතුව ඇතී
ඔබ මගේ මුලු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දෑනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා
භවයෙන් භවයේ අහිමව හිමිවන
නොපිරූ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
බවයක යලි හමු වෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා
සිත්තම් කරමින් මනසේ ඔබෙ රුව
කවදා හෝ යලි දකින තුරා
රෑව් පිලි රෑව්දී ඇසෙන ඔබේ හඬ
යලි මගේ සවනත වැකෙන තුරා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා
