HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන
Sulanga Wage Danga Karana
Category :
Music Video
Lenght :
04:05
Vocal
Roshan
Fernando
Lyrics
Priyal
Weerasinghe
Music
Roshan
Fernando
Song
සුළඟ වගේ දඟ කරන එති එතී ළඟ රැඳෙන ගී පද / Sulanga Wage Danga Karana Lyrics
සුලඟ වගේ දඟ කරන
එති එතී ලඟ රැදෙන
ඔයා වගේ සිත නිවන
භාවනාවක් කොහෙද
විටෙක ඇවිත් සිත බිඳින
ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිතිකවන
ඔයා මගේ පෙම් කවිය
සුලඟ වගේ දඟ කරන
වෙලා ඇවිත් සුලි සුලඟ
පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම
හෙටත් ඔයා මගේ වෙන්න
සුලඟ වගේ දඟ කරන
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS