සුවඳ මට දී පාට තැවරූ
Suwanda Mata Dee Pata Thawaru
  • Lenght : 03:27

  • Song

    සුවඳ මට දී පාට තැවරූ ගී පද / Suwanda Mata Dee Pata Thawaru Lyrics

    සුවඳ මට දී.. පාට තැවරූ..
    මල අරන් පිටවී..
    මා.. රැවටුවා මලවි..
    ඒ මලත් මැලවී..
    ආදරේ මල.. ආයෙමත් පරවී..
    සුවද මට දී...
     
    කුරුලු ගීතය වී..
    පෙම් ස්වරය මට ඇසුනි..
    කුරුලු ස්වර ගොළුවී..
    මිහිමතේ.. තුරු කඩා වැටුනි..
     
    සුවඳ මට දී…...
     
    ගඟට නාදය වී..
    ඔබ ගලනවා ඇසුනි..
    සයුර නොම හමුවී..
    අතරමග සිටිනවා දුටුමී..
     
    සුවඳ මට දී…...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS