තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා
Tharu Katayak Wee Ra Ahase Dilena
  • Lenght : 04:05

  • Song

    තරු කැටයක් වී රෑ අහසේ දිලෙනා ගී පද / Tharu Katayak Wee Ra Ahase Dilena Lyrics

    තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම්... මේ තනිකම හැරදා...
    මේ තනිකම හැරදා...
     
    තරු කැටයක් වී රෑ අහසේ දිළෙනා
    ඔබ එන මග සරසන්නම් එළිය වෙලා
    පිනිදිය වැටෙනා හැන්දෑ අහස වෙලා
    ඔබ එනවානම්... මේ තනිකම හැරදා...
    මේ තනිකම හැරදා...
     
    පිනිදිය වැටෙනා සැන්දෑ අහස වෙලා
    හිරු අවරේ දිලෙනා.. තරුව වෙලා
     
    මේ ජීවිතේ... මේ ජීවිතේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS