උදාවෙන්න මේ රාත්‍රියේ.. නෙලාගන්න ඔබෙ කාන්තියේ
Uda Wenna Me Rathriye
  • Lenght : 02:58

  • Song

    උදාවෙන්න මේ රාත්‍රියේ.. නෙලාගන්න ඔබෙ කාන්තියේ ගී පද / Uda Wenna Me Rathriye Lyrics

    උදාවෙන්න මේ රාත්‍රියේ
    නෙලාගන්න ඔබෙ කාන්තියේ
    මගේ දුක් දරාගන්න හිත් යහන සරසන්න
    සඳුනේ නැගෙන් රාත්‍රියේ
     
    උයනේ පීදී සුවඳින් නෑවී
    උයනේ පීදී සුවඳින් නෑවී
    කැකුළක් ලෙසේ කේතකී
    මා වෙත එයි ඈ පෙර මග සරසා
    සඳුනේ නැගෙන් රාත්‍රියේ
     
    උදාවෙන්න මේ රාත්‍රියේ
     
    දියඹේ බිහි වී වෙරළේ මියැදී
    දියඹේ බිහි වී වෙරළේ මියැදී
    රළ වැල් ලෙසේ සාගරේ
    මා හැර යයි ඈ තනියට ළංවී
    සඳුනේ නැගෙන් රාත්‍රියේ
     
    උදාවෙන්න මේ රාත්‍රියේ

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS