වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුණා ගී පද / Wasanthaye Sitha Saluna Lyrics
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//
සුදු රැළි ගවුමෙන් හැඩවී
පෙර ඔබ ආ හැටි සිහිවී..//
දඟකාරිය ඔබ මට පෙම් කල
මතකය ඔබ ළඟ නැවතී
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා...
අරුන්දතියේ සඳ සැඟවී
සමනල සිහිනය බොඳවී..//
මල් පාවඩ දිග යනවාදෝ
අද මා පෙම් කල කුමරි
වසන්තයේ සිත සැලුනා
අනන්තයට දුක දැනුනා
පවනක් වී ඔබ දුර ඇදුනා
සුවඳක් සේ මා ළඟ රැදුනා..//
පවනක් වී ඔබ දුර ඇදුනා.....
