අඩවන් දෑසින් කරෝකේ
Adawan desin karoke
  • Year : 1985

  • ORIGINAL SONG INFO
  • Vocal : Victor Rathnayake
  • Lyrics : Mahagama Sekara
  • Music : Somadasa Alwitigala

  • SongOriginal Song

    අඩවන් දෑසින් කරෝකේ ගී පද / Adawan desin karoke Lyrics

    අඩවන් දෑසින් පවසනු රහසින්
    ජීවිතයේ රස මේ යැයි විගසින් //
    පමා වෙවී ඉඳිනට නැත වේලා
    කාලය ඉගිලී යයි ඉගිලී යයි
    සුපුල් දෙතොල් රතු පැහැයෙන් තවරා
    මීවිත උතුරා යයි උතුරා යයි
    අඩවන් දෑසින්... //
    අවුල් දුහුල් වල සිහිල් පහස වැද
    නංවන රංගන නොනවත්වනු මැන
    ඒ ගී හඩ මුලු ජීවිතයම සතු
    රස බර සුළු මොහොතයි සුළු මොහොතයි
    රෑ සිහිනෙන් දිව ගා සැපතක් සේ
    හෙට දින එය මිය යයි මිය යයි
    අඩවන් දෑසින්...//

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS