දිනෙක මතුදා දෛවයෝගෙන්.. ඔබව හමුවේ නම් ගී පද / Dineka Mathuda Daiwayogayakin Lyrics
දිනෙක මතුදා දෛවයෝගෙන්
ඔබව හමුවී නම්..
සිතැඟි ඉවසා වේදනා දුන්
ආදරේ මා පවසන්නම්..//
බැදි ආදරේ සඟවා හිතේ
නොකියා මෙමා උන්නා..
ඔබ දන්නෙ නැ - මා කීවේ නැ
හඬනා හැඟුම් පෙන්නා ළයේ..
ආදරෙන් අමතාවී..
දිනෙක මතුදා....
ඉරණම් ලෙසින් වෙන්වී මගෙන්
හෙට හෝ ඔබත් යාවී...
තනිවූ මගේ පෙම් චේතනා
මට රෑ රිදුම් දේවී හදේ - පසුතැවී අදුරේ..
දිනෙක මතුදා...
