දුරස් වන්නට මේ ලෙසින්.. ඇයිද අප හමුවුනේ
Duras Wannata Me Lesin
  • Category : Music Video
  • Lenght : 04:44

  • Song

    දුරස් වන්නට මේ ලෙසින්.. ඇයිද අප හමුවුනේ ගී පද / Duras Wannata Me Lesin Lyrics

    දුරස් වන්නට මේ ලෙසින්
    ඇයිද අප හමුවුනේ..
    දුරස් වන්නට මේ ලෙසින්
    මොටද අප ඉපදුනේ...//
     
    අත්වැල් බැඳගෙන මං මාවත් දිග
    ඔහේ ඇවිද ගිය කාලය මතකද...//
    පුංචි ළදැරියක් වගේ සුරතලෙන්
    ඔබ හිනැහුන ඒ කාලය මතකද...
     
    දුරස් වන්නට මේ ලෙසින්...
     
    අනාගතේ ගැන අහස් මාළිඟා
    අප දෙන්නා මැවූ කාලය මතකද...//
    ඔබේ පෙම්වතා ලෙසින් එදා මා
    ඔබේ ලඟින් උන් කාලය මතකද...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS