ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
Gee Liyanna Mata Kiwe Obe Nethai
  • Category : Music Video
  • Lenght : 03:28

  • Song

    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි ගී පද / Gee Liyanna Mata Kiwe Obe Nethai Lyrics

    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි
     
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
     
    හිතැඟි කලඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත
    හිතැඟි කලඹ කැටයම් කල
    නීල පලිඟු ගොළු කැඩපත
    හද බිතු තල සිතුවම් කළ
    රෑ දොඩමළු මුව රඟහල
     
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
     
    තුරැණු බඹර ආයචන
    අභියස පත්තිනි කෝවිල
    තුරැණු බඹර ආයචන
    අභියස පත්තිනි කෝවිල
    මගේ පෙමින් කුළු ගැන්වුන
    ගී මුමුණන ගීත බුබුල
     
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි
     
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
    කවි ලියන්න මට කිවේ ඔබේ නෙතයි
    ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS