මල් මල් මල්.. මල් මල් මල්.. මල් මල් හසරැල් පාලා ගී පද / Mal Mal Mal Lyrics
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා....
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා....
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා...
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා....
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ...
මං ඒ... තරම් ආදරෙ...යී...
සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා...
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා....
සෙනෙහස වින්දා හද මල් පුබුදා
ඔබ මා තුරුලේ රන්දා...
කඳුලැල් සුසුමන් ඈතට ඇදුනා
ඔබ මට හිමි වූ හින්දා...
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ... තරම් ආදරෙයයී...
සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා...
මල් යායයි බිඟු රෑනයි
සිනා මනාවන් පෑවා...
සිත් අහසේ දුටු සිනහා
පිරීතිරී යන හින්දා...
මල් යායයි බිඟු රෑනයි
සිනා මනාවන් පෑවා....
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ...
මං ඒ... තරම් ආදරෙයී..
මල් මල් මල් මල් මල් මල්
මල් මල් හසරැල් පාලා....
නිල් නිල් නිල් නිල් නිල් නිල්
නීල නෙතු හඬවාලා...
සිත් සිත් සිත් සිත් සිත් සිත්
සිතට දුක් ගිණි දීලා...
පිටුපාලා යන්නේ නෑ
ඔයාව තනිකර දාලා....
සිතාගන්න බෑ ඔයා දන්නෙ නෑ
මං ඒ තරම් ආදරෙයී..
