මත් මල් සේනා පාවේ පාවි
Math Mal Sena Pawe Pawe
  • Category : Music Video
  • Lenght : 04:31

  • Song

    මත් මල් සේනා පාවේ පාවි ගී පද / Math Mal Sena Pawe Pawe Lyrics

    මත් මල් සේනා පාවේ පාවේ - දෑසේ දැවටේ මා
    සිත්තම් වීලා මා නෙත් මානේ - සෙනෙහේ සුවසේමා
    ලා...ඉරේ රන් ගැවිලා - සදා ස්නේහයේ මල් වැහි වෑහුනා
     
    පිපි හාදු සුළගේ - මුව ගාව ගැවසේ
    දෙතොලේ ලැගුම් සොය සොයා...
    සඳ රේනු යායේ මුදු සීත පෙනුනේ
    ලං වෙන්න මයි නෙත් පියා...
     
    උදා වේ...මා...සැදෑවේ...මුදා..
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...
     
    ඕ...ඔබ ගාව සිහිනේ - හිත හීන නෙළුවේ
    රෑ තුන් යමේ හිත් පුරා...
    නොදොඩාම දෑසේ - කවි ගීත මැවුනේ
    දෙතොලේ සුසුම් උතුරලා...
     
    උදා වේ...මා...සැදෑවේ...මුදා..
    නෙක ස්වර්ණ රැස් රඟනා වැහිතීරේ...

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS