මතකේ
Mathake
  • Year : 2022

  • Vocal

    Ravi
    Jay
    Song

    Song Title : Gonibilla (ගෝනිබිල්ලා)
    Artist : Keefa x Dope Skain
    Produce : Chubby Beats @ Chubby Records
    Mixed & Mastered : Chubby Beats @ Chubby Records
    Rap Lyrics : Keefa x Dope Skain
    Directed By : Suvin Chandula
    DOP : Suvin Chandula
    Concept : Suvin Chandula
    Editor & Colorist : Suvin Chandula
    Photography : Suvin Chandula
    Starring : Keefa , Dope skaine , Chubby
    Location : Colombo 12 (C12)
    Video Production : Z Films
    මතකේ ගී පද / Mathake Lyrics

    අඳුරේ දැනුනේ මට ඈ ගැන වූ මතකේ
    නිවෙනා සුසුමන් පාරා
    ඈ ගෙතුවේ මාගේ ගීතේ නො අසා
    මා තැවෙනා කැල්මන් මානේ
     
    හිමිකම් නැති ස්නේහේ සඟවා ගෙන සිත යන්නම් මා
    හිඳිමි දැවෙමින්
    මා හා
     
    නොහෙලා රැඳිලා
    රිදුමන් මා සගවා
    නොදොඩාම යන්නම්
    හීන පාරා
    මතකෙන් නිවිලා
    කඳුලැල් මා නවතා
    හිනැහී ඉන්නම්
    හීන පාරා
     
    ගෙයි ගිනි පිට යන්න දෙන්නෙපා
    වැරදි මම නම් ඒක පෙන්නා මගේ හදපන්
    වටේ උන්ගෙන් ඇසුවනම් උන් එක්කම ඉදපන්
    යන්න බලා ගෙන එන්න එපා ඉන්න ආව නම්
    රන්ඩු වෙවි ලගින් ඉන්න එක තමා ආදරේ
    දැවටි දැවටි මේ සසරෙ අපි ඒකනේ
    ගලපන්න ඕනෙමද ග්‍රහ අපේ කේන්දරේ
    ගැලපුන නම් ඇති නේද අවබෝධේ
    ඇසින් දෙයක් දැක උනාට කමක් නෑ රණ්ඩු
    වටෙන් එන කතා කරයි අපේ ආලේ අඳුරු
    තේරුම් ගත්තනම් අපිම වැටෙන් නෑ මේ කඳුලු
    ඔයා බබෙක් වගේ ඒකයි කිව්වේ මම මගේ දූ
    ආදරේට දෙන්න බෑ නේද මිලක්
    අපි හමු වන්නෙ වෙන්න සතුටු නම්
    මේක කාලයාගෙ සැලසුමක්
    වෙන දේ උනා මං පස්සෙන් එන් නෑ ඒක පුරුද්දක්
     
    අහිමි සඳ කොමළි කිම මා
    සිහිනෙ රැඳුනේ
    හීනයක වාගේ නුඹ නෑ
    ලඟම රැඳුනේ
     
    සැනහී නිවෙන්නම් පෙර මතකෙන්
    ප්‍රියාවී
    හීන් මල් පවනේ හිත පාවී
    ගියා වේ
     
    නොහෙලා රැඳිලා
    රිදුමන් මා සඟවා
    නොදොඩාම යන්නම්
    හීන පාරා
    මතකෙන් නිවිලා
    කඳුලැල් මා නවතා
    හිනැහී ඉන්නම්
    හීන පාරා

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS