පෙරුම් පුරාගෙන ආ සංසාරේ
Perum Puragena Aa Sansare
  • Lenght : 03:39

  • Song

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ ගී පද / Perum Puragena Aa Sansare Lyrics

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ
    පැතුමද සුනු විසුනුව වැටුනේ
    කාටද රිදුනේ කවුරුද හැඩුවේ
    දුම්රිය මොහොතක්‌ නතර උනේ
     
    මලක්‌ වගේ රොන් සුවද වගේ
    ජිවිතයේ සුව අපමණ වේ ..//
    දොලක්‌ වගේ දිය දෝත වගේ
    ජිවිතයේ අම සිසිල දැනේ
     
    පෙරුම් පුරාගෙන ..
     
    වරක්‌ නෙතග කදුළැලි පිරුණාදෝ
    සිතට දරාගනු බැරි දුක්‌විදෝ..//
    දිවිය මොනතරම් සුන්දරදෝ
    දුකම කොයි තරම් සතුටක්‌දෝ
    පෙරුම් පුරාගෙන ..

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS