ප්‍රේමය පුදදී අවසානයි.. ඔහු සතුවී කාලය බෝමයි
Premaya Puda Di Awasanai
  • Lenght : 04:17

  • Song

    ප්‍රේමය පුදදී අවසානයි.. ඔහු සතුවී කාලය බෝමයි ගී පද / Premaya Puda Di Awasanai Lyrics

    ප්‍රේමය පුදදී අවසානයි
    ඔහු සතුවී කාලය බොහොමයි
    නොලැබෙන මා නොපතන්න
    තහනම් සෙවනෙන් යන්න
     
    පරජයේ දුක මට පුරුදුයි
    සැනසුම නුබ වාගෙම ඈතයි
    තහනම් සෙවනෙ ඉන්න 
    තව මොහොතක් ඉඩ දෙන්න
     
    එක වදනක් පවසන්නම් 
    එය හදවත හඩවයි නම්//
    මා වෙනුවෙන් නොහඩන්න
    ජිවිතයට ඉඩ දෙන්න
     
    ඔය කී ලෙස මතු ඉන්න
    දිවුරුම් නම් බැහැ දෙන්න
     
    ප්‍රේමය පුදදී අවසානයි....
     
    ආදරයක් තියෙනවනම්
    දෙනෙතින් පිලිතුරු දෙන්නම්//
     
    මට නොපෙනි පිටවෙන්න නොහදුන කෙනෙකුන් වෙන්න
    වත ගෙන යන්නම් දුරට සිතනම් බැහැ ගෙන යන්න

    Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
    Powered by isandi CREATIONS