HOME
ARTISTS
MUSIC VIDEOS
SONGS
SUBMIT
CONTACT
SEARCH
රන් හිරුයි ඔබ යෞවනේ හදවතයි ඔබ ජීවිතේ
Ran Hirui Oba (Sansaraye)
Lenght :
03:50
Vocal
Ranidu
Lankage
Song
රන් හිරුයි ඔබ යෞවනේ හදවතයි ඔබ ජීවිතේ ගී පද / Ran Hirui Oba (Sansaraye) Lyrics
රන් හිරුයි ඔබ යෞවනේ
හදවතයි ඔබ ජීවිතේ
මල් මිටයි මගෙ ආදරේ
ඔබ මගෙයි ආනන්දයේ
උල්පතයි කරුණා ගුනේ
සෙනෙහසයි ඔබ රන් හිරේ
නාදයයි මගෙ ජීවිතේ
මා ඔබේ සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
කැඩපතයි හඳ මංසලේ
රියසකයි ඔබ ආමගේ
බෑවුමයි ගිරි දුර්ගයේ
ඔබ මගෙයි තුන් කාලයේ
මහ මෙරයි මුදිතා ගුනේ
සලකුනයි ජයමාවතේ
රිද්මයයි මිනිසත් කමේ
මා ඔබෙයි සංසාරයේ
සැනසුමයි මගෙ ජීවිතේ
සිසිලසයි මේ පින් බිමේ
ජීවයයි කුළුදුල් පෙමේ
මා ඔබෙයි සංසාරයේ
Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS