රෝස මල් පාට දෑත සිපගන්න ගී පද / Rosa Mal Pata Datha Sipaganna Lyrics
රෝස මල් පාට දෑත සිපගන්න
ආදරෙන් මේ රැයේ
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ලං උනේ..//
කාටදෝ දෙන්නේ ආදරේ කැල්ම
නීල දෙනුවන් යුගෙන්
මා ඔබේ වෙන්න මා සොයා එන්න
සීත පවනක් වගේ සීත පවනක් වගේ
රෝස මල් පාට දෑත සිපගන්න
ආදරෙන් මේ රැයේ
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ලං උනේ
වේදනාවෙන්ම මා මුලා වෙයිද
පාළු අදුරින් සිතේ
ඈ මුලාවෙන්ද මා සොයා එන්නේ
සීත පවනක් වගේ සීත පවනක් වගේ
රෝස මල් පාට දෑත සිපගන්න
ආදරෙන් මේ රැයේ
සීත නිම්නයට ඈත දුර යන්න
තාම නෑ ලං උනේ..//
