සඳ සඳ වගෙයිSanda Sanda Wage
Category : Music VideoLenght : 03:10
සඳ සඳ වගෙයි ගී පද / Sanda Sanda Wage Lyrics
සඳ සඳ වගේ
තරු තරු වගේ..
මල් මල් වගේ
අපි අපි වගේ..//
මම ඔබ නොවන තුරූ..
ඔබ මා නොවන තුරූ..
ඔබ ඔබම දැයි
මම මමම දැයි
සඳ සඳ වගේ,
තරු තරු වගේ,
මල් මල් වගේ,
අපි අපි වගේ,..//
ඔබ මා නොවන තුරූ..
මම ඔබ නොවන තුරූ..
ඔබ ඔබම දැයි
මම මමම දැයි
සඳ සඳ වගේ,
තරු තරු වගේ,
මල් මල් වගේ,
අපි අපි වගේ,..///

Copyright © Yasitha Munasinghe - All rights reserved 2021 - 2023
Powered by isandi CREATIONS